Sunday 5 December 2010

In

මේ මගේ පලවෙනි බ්ලොගින් experience එක. මම හුඟක්ම බ්ලොග් කියෙව්වේ කොත්තු reader එකේ. ඒත් පස්සේ SBU එකෙන් කියවන්නත් පුරුදු උනා. එහෙම කියවලා ඇති වෙච්ච ආසාව තමයි මේ. මම හිතනවා බලොගින් එච්චර අමාරු challenge එකක් නෙමෙයි කියලා. ඉස්සරහට මගේ ගැන සහ මගේ අත්දැකීම් ඇන ලියන්නම්.බොහොම ස්තූතියි!

12 comments:

  1. සුභ පැතුම්
    චියර්ස්ස්!!!
    අලුත් වෙනස් දේවල් ගැන කියාවි කියලා හිතනවා

    ReplyDelete
  2. එල එල ලියමු ලියමු... තවත් අළුත් සාමාජිකයෙක්...

    ReplyDelete
  3. බොහොම ස්තුතියි!

    ReplyDelete
  4. එල! බ්ලොග් පිටු අතර තවත් එක් බ්ලොගයක් නොවී අලුත් දෙයක් කරන්නට උත්සාහ ගන්න. සුභ පැතුම්!!!!

    ReplyDelete
  5. ජය... හොඳ දේවල් ලියයි කියලා හිතනවා... :)
    මෙන්න 5ක්...!

    ReplyDelete
  6. ඔන්න මාත් ආව බලල යන්න...

    ~සුළඟ~

    ReplyDelete
  7. බොහෝම ස්තූතියි!

    ReplyDelete
  8. තවත් 'සුලා' කෙනෙක් ඉන්නවා... :)

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ශාකුන්තල, ඒ කිව්වෙ? බ්ලොග් ලියන දෙන්නෙක්ද?


    සුලා කියන නමනං මරු!

    ReplyDelete