tag:blogger.com,1999:blog-8387812712470756770.post5888286503821869697..comments2013-08-03T08:53:34.536-07:00Comments on සුලා's dizZy thoughts: මල්ලිගේ වොඩ්කාසුලාhttp://www.blogger.com/profile/05404007463844539308noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-8387812712470756770.post-74856702740843778982011-05-20T09:40:30.443-07:002011-05-20T09:40:30.443-07:00Thanks for the comments ppl!
And Im an out of the...Thanks for the comments ppl!

And Im an out of the system girl!සුලාhttps://www.blogger.com/profile/05404007463844539308noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-31140134725966420192011-02-05T12:51:26.508-08:002011-02-05T12:51:26.508-08:00මේක මට නම් පොඩි ගැටලුවක්.බොන නොබොන එක ලැජ්ජාවට කා...මේක මට නම් පොඩි ගැටලුවක්.බොන නොබොන එක ලැජ්ජාවට කාරණයක් නෙමේ.නොබොන එක ලජ්ජාවක් නම්,සාමාන්‍ය දේ බොන එකද? මම භිතන්නෙ අපේ default mode එක තමයි නොබී ඉන්න එක. තව පොඩ්ඩක් හිතල බලන්න. මට වැරදුනාද මන්දා? Good story any way. Keep up good work.bandaralkhttps://www.blogger.com/profile/17392319876538007377noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-34221419159134328162010-12-30T19:44:45.746-08:002010-12-30T19:44:45.746-08:00මල්ලි මරු ඩයල් එකනේ.....නියම කතාව...මල්ලි මරු ඩයල් එකනේ.....නියම කතාව...Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-77319600837392430462010-12-30T17:45:34.075-08:002010-12-30T17:45:34.075-08:00හික්zzz මල්ලිගේ වොඩ්කා.......හික්zzz මල්ලිගේ වොඩ්කා.......පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-36068281116536810852010-12-30T17:40:29.980-08:002010-12-30T17:40:29.980-08:00ඔය බොන එකේ ඇති දෙයක් නැහැ. ඕක කියන්න දේකුත්නෙමෙයි ...ඔය බොන එකේ ඇති දෙයක් නැහැ. ඕක කියන්න දේකුත්නෙමෙයි හංගන්න දේකුත් නෙමෙයි මට නම්මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-89114677748136528402010-12-30T16:07:11.730-08:002010-12-30T16:07:11.730-08:00දැන් කෙල්ලො ලියන්නෙත් බොන කතා.
ඔය වාගෙ තාත්තෙක් ...දැන් කෙල්ලො ලියන්නෙත් බොන කතා.
ඔය වාගෙ තාත්තෙක් මාමන්ඩි කර ගන්න තියනවනම් ෂෝයි....ඩේලි වොඩ්කා...dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-11869389984852424882010-12-30T10:51:42.149-08:002010-12-30T10:51:42.149-08:00ෂුවර්ද මල්ලි එලියෙන් තිබ්බ බෝතලෙයි ගත්තෙ කියල?ෂුවර්ද මල්ලි එලියෙන් තිබ්බ බෝතලෙයි ගත්තෙ කියල?පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-29971985145300287792010-12-30T10:44:32.564-08:002010-12-30T10:44:32.564-08:00තලන පෙලන සමාජයක
බිව්වා නොබිව්වා ඔබ හට
විඳිනට සිදුව...තලන පෙලන සමාජයක
බිව්වා නොබිව්වා ඔබ හට
විඳිනට සිදුවෙයි ගැරහුම්...

නියමයි මේ කෑල්ල... බීම කියන්නෙ ජීවිතේ එක කොටසක් මිස ජීවිතේම නෙවෙයි. ජීවිතේ හැමදේම එහෙමයි... තම තම ණැන පමණින් සියල්ල වටහාගැනීම හොඳයි. දිගටම ලියන්න සුභපැතුම්!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-77074881035603551302010-12-30T09:40:23.383-08:002010-12-30T09:40:23.383-08:00කන්වර්ටරේ බින්දුව ගහන්ට ඕනනම් \ එකයි n එකයි ගහන්ට....කන්වර්ටරේ බින්දුව ගහන්ට ඕනනම් \ එකයි n එකයි ගහන්ට...
බොන එකනම් ඉතින් කියන්ට තරම් මහ දේකුත් නොකියා ඉන්ට තරම් ලැජ්ජා වෙන්ට වෙන එකකුත් නම් නෙවෙයිලු...
ආහ්... කවි කතාව නම් ලස්සනයි...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-33000417061215278302010-12-30T09:31:24.492-08:002010-12-30T09:31:24.492-08:00\n=බින්දුව
-V-\n=බින්දුව
-V-Anonymousnoreply@blogger.com