tag:blogger.com,1999:blog-8387812712470756770.post4663412241049657718..comments2013-08-03T08:53:34.536-07:00Comments on සුලා's dizZy thoughts: මැරෙන මිනිස්සු!සුලාhttp://www.blogger.com/profile/05404007463844539308noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8387812712470756770.post-68365370690867253412011-05-22T22:21:06.444-07:002011-05-22T22:21:06.444-07:00චමිල ++++++++++චමිල ++++++++++රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-90590972228018446302011-05-22T12:29:40.692-07:002011-05-22T12:29:40.692-07:00සුලා,
බ්ලොග් කියන්නෙ මොකද්ද කියල දැන් තේරෙනව ඇති...සුලා,

බ්ලොග් කියන්නෙ මොකද්ද කියල දැන් තේරෙනව ඇති නෙ? ඔය එක එක ඒවා කියවද්දි මමත් ලියන්න පටන් ගත්තා. ඒත් අවවාදයක් අහල මම නැවතුනා. ඔය මිනිස්සු කවදත් ඔහොමයි. නාසිසිස්ටික් වෙලා ඉපදිලා හැමදාම ගෙවන්නෙත් නාසිසිස්ටික් දවස්. ෆෑන් බේස් එකේ හැටිත් පේනව ඇති නෙ.

ගනන් ගන්න දෙයක් නැහැ. බ්ලොග් වල සාන්තුවරයො නැහැ. ඉන්නෙ සාන්තුවරයො පත්තිනි අම්මල වෙන්න හදන අය විතරයි.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-25518206961449883442011-05-21T10:03:08.539-07:002011-05-21T10:03:08.539-07:00ඒක හැබෑවක් සහෝදරී ඉතින්...කේන්ති ගන්න එපා..මගේ පෝස...ඒක හැබෑවක් සහෝදරී ඉතින්...කේන්ති ගන්න එපා..මගේ පෝස්ට් එක ගැන..දැන් හරිනෙ.දිලුම් අයියට සෙතක් වෙන්න කියලා ඔයාත් හිතන්න.නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-79524365677768156102011-05-21T09:59:37.892-07:002011-05-21T09:59:37.892-07:00දයාබර සොයුරු සොයුරියනේ . . . කලකට ඉහත පෝස්ට් එකක් ...දයාබර සොයුරු සොයුරියනේ . . . කලකට ඉහත පෝස්ට් එකක් දැමූ සැනින් අනිකාගේ අදහස් ප්රකාෂ කිරීමේ අයිතිය ඉවසනු තරම් සංයමයක් නැතිව කා කොටා ගත් බ්ලොග් අවකාෂය එකමුතු කලේ දිලුම් සොයුරායි. ඔහුගේ මිනියේ උනුසුම නිමාවෙන්නත් ප්රතම යලිත් ඒ තත්වයට බ්ලොග් අවකාෂය රැගෙන නො එන මෙන් සියලු දෙනාගෙන් යටහත්ව ආදරයෙන් ඉල්ලා සිටින්න කැමතියි . . . මතවාදීමය ලෙස විවේචනය කරන්න . . එය සිදුවිය යුතුම දෙයක් නමුත් ඒ සමඟම පුද්ගලිකත්වයට පහර නොදෙන්න ත් වගබලාගන්න දයාබර සොයුරු සොයුරියනේ . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-4094201319214016962011-05-21T08:21:25.857-07:002011-05-21T08:21:25.857-07:00මම ඔයාලාගේ බ්ලොග් කියවන කෙනෙක්. ඔයාලා කවුරුවත්ම මම...මම ඔයාලාගේ බ්ලොග් කියවන කෙනෙක්. ඔයාලා කවුරුවත්ම මම පුද්ගලිකව දන්නේ නැහැ. ඒත් මට එක දෙයක් කියන්න පුලුවන්, ඒ තමයි... මැරිච්ච ඔයාලගේ යාළුවා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ මේ දේ නෙමෙයි කියන එක. ඔයාලා මේ වැඩකට නැති දේවල් දුරදිග අරන් යද්දි එයාට තමයි හොද නැත්තේ. පොඩ්ඩක් හිතන්න ඔයාලා මෙහෙම "ඉලන්දාරියා" නිසා මරා ගන්නවා එයාගේ පවුලේ කවුරුහරි දැක්කොත් මොනා හිතෙයිද ?.

So as educated and intelligent people please don't continue this useless thing.Sirisenanoreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-53432947859970999432011-05-20T23:02:27.489-07:002011-05-20T23:02:27.489-07:00@ සුලා, නීනු නෙරංජි,
"මළවුන් ජීවත්වන්නන්ට පා...@ සුලා, නීනු නෙරංජි,

"මළවුන් ජීවත්වන්නන්ට පාඩම් උගන්වයි".

මළගිය කෙනෙකු තම අභිමතාර්තයන්ට යොදා ගන්නා උබලා කොතරම් තුච්ජ සහගතද.... ??Rickynoreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-85595492947699357002011-05-20T19:18:41.381-07:002011-05-20T19:18:41.381-07:00I saw her former post also and i do n't hv any...I saw her former post also and i do n't hv any negative cmnts on that. But I do have somekind of hideous feeln of bth f ya ( You and Ninu ). Wt's da point f fightn on somethn which is damn pointlss @ this very momnt.
No doughts u 2 people cn be put in to one folder....

Dilum's passed away and it's nt really a sweet thing to drag him in to a pointless stupid fight.

I thnk both f ya showed us ur innerside.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-18472754420001657452011-05-20T19:17:42.537-07:002011-05-20T19:17:42.537-07:00This comment has been removed by the author.රොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-64975289257795236542011-05-20T12:27:59.293-07:002011-05-20T12:27:59.293-07:00අනේ නංගිලා . . .
රන්ඩු වෙන්නේ නැතුව සාමෙන් සමාදාන...අනේ නංගිලා . . .
රන්ඩු වෙන්නේ නැතුව සාමෙන් සමාදානෙන් ඉන්න ළමායි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-31925707326508314052011-05-20T12:02:27.159-07:002011-05-20T12:02:27.159-07:00අනේ මිතුරිය ඔබට හුඟාක් දුක හිතිලා...සමා වෙන්න.මම ල...අනේ මිතුරිය ඔබට හුඟාක් දුක හිතිලා...සමා වෙන්න.මම ලියපු දේ ඔබ බලලා තියෙන්නෙ තරහෙන්.සෑහෙන්න කල්පනා කළවිට එහි කේන්ති ගන්න දෙයක් ඔබ සොයා ගන්න ඇති.මම ඒ ගැන ඔබෙන් සමාව ඉල්ලනවා.මට සමහර නම් අමතක වුණා.ඔබ ඒවා මතක් කළා.ඔබ මට ගොඩාක් දොස් කිව්වනෙ.ඉතින් මම ඒවා හදා ගන්නම්..ස්තූතියි ඔබට.නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-78983783249338388152011-05-20T11:59:44.389-07:002011-05-20T11:59:44.389-07:00i agree with Robin aiya!i agree with Robin aiya!Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-65090711906144755592011-05-20T09:48:58.956-07:002011-05-20T09:48:58.956-07:00I feel like something somewhere went terribly wron...I feel like something somewhere went terribly wrong... :oරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-55712846711798701842011-05-20T09:38:50.216-07:002011-05-20T09:38:50.216-07:00මැරිච්ච මිණිහෙක් ගැන දුකයි තමයි, ඒත් ඒ මිණිහට ආපහු...මැරිච්ච මිණිහෙක් ගැන දුකයි තමයි, ඒත් ඒ මිණිහට ආපහු ඉක්මණට එන්න කියන්න තරන් මුන් ගොන් ද? ඇත්තටම ගොන් ද දන්නෙත් නෑ!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8387812712470756770.post-61489943050145913182011-05-20T09:25:38.553-07:002011-05-20T09:25:38.553-07:00අපිනම් මෙයාගේ බ්ලොග් එක ඉස්සරත් ආසාවෙන් කියෙව්වේ න...අපිනම් මෙයාගේ බ්ලොග් එක ඉස්සරත් ආසාවෙන් කියෙව්වේ නෑ. එයා ඉතින් මාධ්යාධිපතිනි නේ. එයා ඔහොම තමයි මරණයක් හරි විකුණගෙන කන්න බලන්නේ.

අදාල නැති දෙයක්: ෆේස්බුක් එකේ රික්වෙස්ටයක් එව්වෙමි. ගොඩක් දෙනෙක් එවලා ඇතිනේ මාත් ඉන්නවා. නම පටන් ගන්නේ එන් අකුරෙන්. මම මගේ ගැන ගහලත් එවලා ඇති පොඩි මෙසේජ් එහෙක. පුලුවන්නම් ඇඩ් කරගන්න.Anonymousnoreply@blogger.com